"Charlie Roge"
— iliyoimbwa na Costa
"Charlie Roge" ni wimbo ulioimbwa kwenye kisinhali iliyotolewa mnamo 31 desemba 2024 kwenye chaneli rasmi ya lebo ya rekodi - "Costa". Gundua maelezo ya kipekee kuhusu "Charlie Roge". Tafuta wimbo wa maneno wa Charlie Roge, tafsiri, na ukweli wa wimbo. Mapato na Net Worth hukusanywa kwa ufadhili na vyanzo vingine kulingana na kipande cha habari kinachopatikana kwenye mtandao. Wimbo wa "Charlie Roge" ulionekana mara ngapi katika chati za muziki zilizokusanywa? "Charlie Roge" ni video ya muziki inayojulikana sana ambayo ilichukua nafasi katika chati maarufu, kama vile Nyimbo 100 Sri Lanka Bora, Nyimbo 40 kisinhali Bora, na zaidi.
|
Download New Songs
Listen & stream |
|

"Charlie Roge" Ukweli
"Charlie Roge" imefikia jumla ya mara ambazo zimetazamwa 393.9K na kupendwa 6.9K kwenye YouTube.
Wimbo umewasilishwa mnamo 31/12/2024 na ukatumia wiki 24 kwenye chati.
Jina asili la video ya muziki ni "COSTA X CAIRO RICH - CHARLIE ROGE (OFFICIAL MUSIC VIDEO)".
"Charlie Roge" imechapishwa kwenye Youtube saa 31/12/2024 11:30:11.
"Charlie Roge" Nyimbo, Watunzi, Lebo ya Rekodi
Official Video for Charlie Roge by Costa & Cairo Rich from Corex-D
Listen to "Charlie Roge" available everywhere now"
Director: Costa
Editor: Junior Crysto
Color Grade: Gaishu G
DOP: Isuru Ruwantha
Producer: Cairo Rich
Mixing Engineer: Costa, Cairo Rich
Mastering Engineer: Costa
Written by: Costa
digital media: Chamupa Chenuka
Follow Costa”
Instagram:
Facebook:
Spotify:
Follow Cairo Rich”
Instagram:
Facebook:
Spotify:
Lyrics"
DEALING COCAIN මං හොරෙන්
SUICIDAL මං CURT COBAIN
දැල්ලකින් මේවා රත් කලේ පිච්චිච පපු මයි මත් වුනේ
ගල් අරක්කු වලින් මයි CUT වුනේ
CREATIN දාල නෙවේ CUT කලේ
PURE බඩු මේවා මචං GASSOLIN
තල්ල පස්සට බං දැනෙද්දී සැනෙකින්
ගහල බහිද්දී දැන් මට ආයේ ඕනේ
දුවන්නේ හීනයක් පස්සේ වගේ කියන්නේ මේකට CHARLIE රෝගේ
එක දෙක තුන BLACK LABLE බෝතල් කැඩෙන්නේ මචන් SODA වාගේ
ගන් වතුරට ගහන් ගිහින් නහය මගේ අද මචං හොදන් වාගේ
අල්ලං සෙල්ලං වගේ ලූ හැබැයි
ගැහුවොත් රහ වැටෙයි ලූ යන්නෑලු
කෑම රහයි අද මූ කන්නෑ ලූ
නීතියෙන් අල්ලනවා හොරු විලංගුවේ කිව්වට මම කියන්නේ මාර බියිලා
චන්දෙ ළඟ වාද බයිලා
ඇමති ගොල්ලන්ගේ මාර සෛල
අරින්නේ දාර නයි බං
පාරේ මිනිස්සු නං පාරේ මයි බං
බලං අපි කාලේ කයි බං
සින්දු ගොඩක් එක තාලේ මයි බං
හින්දි COPY උඹ චාටර් වෙයි බං
අල්ලං සෙල්ලං වගේ ලූ හැබැයි
ගැහුවොත් රහ වැටෙයි ලූ යන්නෑලු
කෑම රහයි අද මූ කන්නෑ ලූ
අල්ලයි නීතියන් යාළු බයිලාලු
අල්ලන්නෑ මුං එළලුන් ගහෙත් මෙන්න බං දළු දාල ළු
මේ දිරණ කය බං වෙන්නේ අළු
හිතෙන් තමයි කරන්නේ කය සරු
පවෙන්ඩ ගැහුවා මං LEAN මල් දුමෙන් මන් පාවෙන්නේ රෑ
මේ දැවෙන හීනෙන් මං නැගිට්ට පමණින් සිදුවීම් මතක නෑ
මේ පාවෙන සිතුවිළි
ICE කැට බං තෙමන්නේ LEAN
KETAMINE YEAH K-HOLE එකේ මම TRIPPING
අද මේ සිදුවීම් සිදුවෙමි
කළු කුහරේ මම එතී
මේවා එදිනෙදා වෙන SCENE කඩපන් බෝතලේ HENNESSY
අල්ලං සෙල්ලං වගේ ලූ හැබැයි
ගැහුවොත් රහ වැටෙයි ලූ යන්නෑලු
කෑම රහයි අද මූ කන්නෑ ලූ
නීතියෙන් අල්ලනවා හොරු විලංගුවේ කිව්වට මම කියන්නේ මාර බියිලා
චන්දෙ ළඟ වාද බයිලා
ඇමති ගොල්ලන්ගේ මාර සෛල
අරින්නේ දාර නයි බං
පාරේ මිනිස්සු නං පාරේ මයි බං
බලං අපි කාලේ කයි බං
සින්දු ගොඩක් එක තාලේ මයි බං
හින්දි COPY උඹ චාටර් වෙයි බං
(P) 2024 Costa & Cairo Rich, under exclusive license to AirXone
#charlieroge #corexd #sinhalarap #costa #cairorich